මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කිරීම
2022-02-14 | News
අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5ක් සහ මන්තීරු හතරක් යටතේ ඉදිකරන ලද මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස 40.91km දිගින් යුක්ත වේ.දේශීය අරමුදල් යොදවා දේශිය කොන්ත්‍රාරත් කරුවන් මහින් මෙම මාර්ගය ඉදිකර ඇති අතර මේ සදහා වැයකර ඇති මුදල රුපියල් බිලියන 149 කි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනතා අයිතියට පත් කිරීම ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022-01-15 දින සිදු කරන ලදී.