පාමන්කඩ පාලම
2022-02-14 | News
හන්ගේරියානු රජයේ මුදල් ආධාර යටතේ රුපියල් මිලියන 2648 කට ඇස්තමේන්තු ගත කරන ලද කොහුවල ගුවන් පාලම ඉදිකිරිම සදහා මුල් ගල තැබීම මහාමාර්ග අමාත්‍ය ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ හන්ගේරියානු විදේශ අමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් 2022-01-12 දින සිදු කරන ලදී.