මහජනතාව වෙත දැන්වීමයි

2021-11-12 | News

මහජනතාව වෙත දැන්වීමයි

නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා, කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ (E 03) පෑලියගොඩ අන්තර් හුවමාරුව හා පවතින කැලණි පාලම අතර කොටස 2021 නොවැම්බර් 14 වන ඉරිදා උදෑසන 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වසා තබන බව කාරුණිකව දැනුම් දෙනු ලැබේ.

කරුණාකර විකල්ප මාර්ග ලෙස පෑලියගොඩ අන්තර් හුවමාරුව භාවිතා කර, කොළඹ - නුවර මාර්ගයත් (A1), කොළඹ - මීගම්ව මාර්ගයත් (A3), භාවිතා කරන්න.

සිදුවන අපහසුතාවය සම්බන්ධයෙන් අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමු.

Photos