Ministry of Higher Education & Highways

Tamil (Sri Lanka)English (United Kingdom)
  • Increase font size
  • Default font size
  • Decrease font size
ඔබ මෙතනයි:  මුල් පිටුව නැවුම් පුවත් පොළොන්නරුව දිස්ත්‍රික්කය ආවරණය කරමින් මාර්ග 55 ක් කාපට් යොදා සංවර්ධනය කිරීමට පියවර

පොළොන්නරුව දිස්ත්‍රික්කය ආවරණය කරමින් මාර්ග 55 ක් කාපට් යොදා සංවර්ධනය කිරීමට පියවර

නව රජයේ සංවර්ධන වැඩපිළිවෙල යටතේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීමෙන්, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගේ උපදෙස් යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක ආසියානු සංවර්ධන බැංකු ණය පහසුකම් යටතේ ක්‍රියාත්මක එ්කාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන (i Road) අදියර 1 ග්‍රාමීය මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කය ආවරණය කරමින් මාර්ග 55 ක් (කි.මී.170 ක්) කාපට් යොදා සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2016 ජූලි මස 31 වන දින පොළොන්නරුව, ලංකාපුර, වීරපුර හංදියේදී උත්සවාකාරයෙන් ආරම්භ විණි.

  • ග්‍රාමීය මාර්ග - 55
  • සම්පූර්ණ දුර ප්‍රමාණය - කි.මී. 170
  • ආයෝජනය - රු. මිලියන 3890

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

නැවුම් පුවත්

left direction
right direction